දෙහිඕවිට කලාපීය මලල ක්‍රීඩා උළෙල 2025
අගෝස්තු 12, 13 සහ 14 රුවන්වැල්ල පොදු ක්‍රීඩාංගණයේදී
අනුග්‍රාහක දැන්වීම් කොටස 1
අනුග්‍රාහක දැන්වීම් කොටස 2
තරගාවලියට තව...
දින
පැය
මිනිත්තු
තත්පර
විශේෂ උත්සව
සමාරම්භක උත්සවය: අගෝස්තු 12, පෙ.ව. 09.00
සමාප්ති උත්සවය: අගෝස්තු 14, ප.ව. 03.00
දින අනුව තරග ඉසව් ගණන
වේලාව | වයස් කාණ්ඩය | ඉසව්ව | වටය |
---|
පොදු උපදෙස්
- ✓ක්‍රීඩක තරග අංක, විනිසුරුවන්ට පෙනෙන සේ පැහැදිලිව ලියා ශරීරයේ උඩුකය දෙපස කටු 4 කින් සවි කළ යුතුය.
- ✓3000m සහ 5000m තරග සඳහා ඉදිරිපත් වන ළමුන් අනිවාර්යයෙන්ම වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
- ✓වයස සනාථ කිරීම සඳහා, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කළ විධිමත් උප්පැන්න සහතිකය පමණක් ඉදිරිපත් කළ යුතුය.
- ✓වයස අවුරුදු 18න් සහ 20න් පහළ දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් අත්‍යවශ්‍ය වේ.
- ✓අවුරුදු 16න් පහළ සහ 18 න් පහළ පළමු වසරේ (2009 උපන්) දරුවන් සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත පිළිගනු ලැබේ.
- ✓දරුවන් භාරව ගුරු මහත්ම/මහත්මීන් පමණක් පැමිණිය යුතු අතර, ක්‍රීඩා පුහුණුකරුවන් හෝ දෙමාපියන් දරුවන් භාරව නොපැමිණිය යුතුය.
- ✓තරග අභියාචනා, තරගය අවසන් වී මිනිත්තු 30ක් ඇතුළත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය. අභියාචනා මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.