Pricing & Guides
🎯 Budget Package (පැය 3)
ඡායාරූපකරණ සේවාව නොමිලේ (No Coverage Fee)
ඡායාරූප ඇතුළත් නොවන අතර අවශ්‍ය ඒවා පසුව PAYG මිලට මිලදී ගත හැක.
🏆 Organizer Packages
පැය 2
5,000 LKRඡායාරූප 20 ක් ඇතුළත් වේ
පැය 4
7,000 LKRඡායාරූප 50 ක් ඇතුළත් වේ
මුළු දිනයම
8,500 LKRඡායාරූප 100 ක් ඇතුළත් වේ
👤 Individual Player Packages
පැය 2
5,000 LKRඡායාරූප 20 ක් ඇතුළත් වේ
පැය 4
7,000 LKRඡායාරූප 40 ක් ඇතුළත් වේ
මුළු දිනයම
8,500 LKRඡායාරූප 100 ක් ඇතුළත් වේ
500 LKR
2,300 LKR Save 200
4,000 LKR Save 1,000
7,500 LKR Save 2,500
10,000 LKR Save 15,000
Budget package එකේදී ලැබෙන්නේ තරඟ ආවරණය (Coverage) පමණි. ඡායාරූප පසුව PAYG මිල ගණන් යටතේ වෙනම මිලදී ගත යුතුය.
එම අමතර ඡායාරූප සඳහා PAY AS YOU GO (PAYG) මිල ගණන් යටතේ ගෙවීම් කර ලබාගත හැක.
අපි Professional camera bodies සහ ඉහළ තත්ත්වයේ ලෙන්ස් භාවිතා කරමින් ඉහළම ගුණාත්මකභාවයකින් ඡායාරූප ලබා දෙන්නෙමු. මා විසින් මීට පෙර ලබාගත් වැඩ පරීක්ෂා කිරීමට පහත ඇති View Portfolio බටන් එක ක්ලික් කරන්න හෝ වෙබ් අඩවියේ මෙනු එකේ ඇති Photos පිටුවට පිවිසෙන්න.
ගෙවීම් අවසන් කළ පසු උපරිම පැය 24ක් ඇතුළත ඡායාරූප ඊමේල් මගින් ලැබෙනු ඇත.
අපි පහත ගෙවීම් ක්‍රම පිළිගනු ලබමු:
- Online Bank Transfers
- CDM (Cash Deposit Machine) Method
Bank: Sampath Bank | Acc: 120157781097
Name: WKKD Walpola | Branch: Ruwanwella
නියමයන් සහ කොන්දේසි
- අත්තිකාරම් ගෙවීම් (Advance payment) අනිවාර්ය වේ.
- මුදල් ගෙවීම මගින් පමණක් ඔබට ඡායාරූප ලැබේ. මෙය ස්වයංක්‍රීය පද්ධතියකි.
- තරඟ වේලාවන් නිවැරදිව ලබා දීම ඔබේ වගකීමකි.
- කොළඹ සහ ගම්පහ අවට ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.