2025 SAFF U20 Women’s Championship එක සදහා ශ්‍රී ලංකා කාන්තා තරුණ කණ්ඩායම නිල වශයෙන් නම් කර ඇත. නායකත්වය භාර ගන්නේ Sanduni Sewmini, සහ පුහුණුකරු ලෙස ක්‍රියාකරන්නේ Shirantha Kumara.
මෙවර තරඟාවලිය බංග්ලාදේශයේ Bashundhara Kings Arena හිදී ජූලි 11 සිට 21 දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟවදින්න සූදානම් වන්නේ පහත දැක්වෙන ක්‍රීඩිකාවන්ය:
Sri Lanka Squad
Sanduni Sewmini (C) – Oshadhi Vandana Bandara – Rashmi Kavisha Devindi – Ann Perera – Chasila Shehani Abeysingha – Shavinka Thushani – Thushanthan Sasmi – Dulini Sandeepani De Silva – Jasotharan Layansika – Hasheema Banu – Oshadhi Sewwandi – Sritharan Hamshiya – Indran Mashi Gregory – Idusha Madubashini – Irusha Madubashini – Tharushika Dilshani – Madushani Apsara – Gagani Gayathma – Thayaparan Kuvetha – Aathika Asfar – Methuki Thennakoon – Rumesha Sewmini – Sasidi Nimsara
මෙම කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාවේ අනාගතය ගොඩනගන්නට සූදානම් වෙයි. ඔවුන්ට ජය වේවා!
ඡායාරූපය thepapare මගින්