Online Photography Booking System v1
Save your time and money with E-Booking by Dilantha Walpola
For the first time in Sri Lanka
For the first time in Sri Lanka
Booking සිදුකරන ආකාරය:
විශේෂ දැනුම්දීමයි:
- නිවැරදි මිල ගණන් (Price) ගණනය වීමට නම් ඔබ ලබාදෙන ක්‍රීඩාංගනයේ හෝ ස්ථානය (Location) සහ වේලාව (Time) නිවැරදිව ඇතුළත් කළ යුතුය.
- මෙය ස්වයංක්‍රීය පද්ධතියක් (Automatic System) බැවින් මෙහි පෙන්වන මිල ගණන් පිළිබඳව සාකච්ඡා (Negotiate) කළ නොහැක.
1
දත්ත නිවැරදිව පුරවන්න. (Email එක නිවැරදිව ඇතුළත් කිරීම අනිවාර්ය වේ)
2
WhatsApp Button එක හරහා විස්තර අප වෙත එවන්න.
3
ඔබට අදාළ Advance Payment සඳහා තොරතුරු WhatsApp හරහා ලැබෙනු ඇත.
4
අත්තිකාරම් මුදල ගෙවූ පසු ඔබගේ බුකින් එක තහවුරු කරනු ලැබේ.
5
නොමිලේ හිමිවන ඡායාරූප Email එක හරහා වෙබ් අඩවියෙන් තෝරාගත හැක.
6
අමතර ඡායාරූප සඳහා එකකට 200 LKR බැගින් අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැක.
විශේෂ කරුණු:
• පළමු පැය 2 සඳහා කාල ගාස්තු අය නොකෙරේ.
• පැය 2 ඉක්මවන විට අමතර ගාස්තු සහ ආහාර ගාස්තු එකතු වේ.
• සවස 6:00 න් පසුව ගතවන සෑම පැයකටම අමතර රු. 500 ක රාත්‍රී සේවා ගාස්තුවක් එකතු වේ.
• ඔබට අවශ්‍ය ආහාර, පාන සහ අනෙකුත් පහසුකම් කිසිවක් සැපයීම අවශ්‍ය නොවන අතර, ඒ සඳහා වන ගෙවීම් මෙම මුළු මුදලට දැනටමත් ඇතුළත් කර ඇත.
• ඔබ තෝරාදෙන නොමිලේ ලැබෙන ඡායාරූප ප්‍රමාණය පමණක් අපගේ සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කරන අතර, අනෙකුත් සියලුම ඡායාරූප වෙබ් අඩවියෙන් මිලදී ගත යුතුය.
• පළමු පැය 2 සඳහා කාල ගාස්තු අය නොකෙරේ.
• පැය 2 ඉක්මවන විට අමතර ගාස්තු සහ ආහාර ගාස්තු එකතු වේ.
• සවස 6:00 න් පසුව ගතවන සෑම පැයකටම අමතර රු. 500 ක රාත්‍රී සේවා ගාස්තුවක් එකතු වේ.
• ඔබට අවශ්‍ය ආහාර, පාන සහ අනෙකුත් පහසුකම් කිසිවක් සැපයීම අවශ්‍ය නොවන අතර, ඒ සඳහා වන ගෙවීම් මෙම මුළු මුදලට දැනටමත් ඇතුළත් කර ඇත.
• ඔබ තෝරාදෙන නොමිලේ ලැබෙන ඡායාරූප ප්‍රමාණය පමණක් අපගේ සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කරන අතර, අනෙකුත් සියලුම ඡායාරූප වෙබ් අඩවියෙන් මිලදී ගත යුතුය.
පොදු ගැටළු (FAQ)
නැත. බුකින් එක ස්ථිර කර ගැනීමට අවශ්‍ය වන්නේ අත්තිකාරම් මුදල (Advance Payment) පමණි. ඉතිරි මුදල ඉසව්ව අවසානයේදී ගෙවිය හැක.
අපගේ QR කේතය ඕනෑම බැංකු App එකක් (Flash, Genie, Frimi, iPay, Helapay, GovPay ආදී) හරහා ස්කෑන් කර හෝ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම මගින් ගෙවීම් කළ හැක.
ඉසව්ව අවසන් වී පැය 12ක් ඇතුළත අපගේ වෙබ් අඩවියට සියලුම ඡායාරූප ඇතුළත් කරනු ලැබේ. එහිදී ඔබට හිමි නොමිලේ ඡායාරූප ප්‍රමාණය තෝරාගෙන එසැණින් Download කරගත හැක.
ඔබ තෝරාගත් නව දිනය සහ වේලාව අපගේ Calendar එකේ හිස්ව පවතී නම්, WhatsApp හරහා අපව සම්බන්ධ කරගෙන කිසිදු අමතර ගාස්තුවකින් තොරව එය වෙනස් කරගත හැක.
පැය 2 ඉක්මවන විට අහාර වියදම් ඉහළ යන බැවින් ඒ සඳහා සාධාරණ අමතර ගාස්තුවක් ඇස්තමේන්තුවට ස්වයංක්‍රීයව එකතු වේ.
ඔබට හිමි නොමිලේ ඡායාරූප ප්‍රමාණයට අමතරව ඕනෑම ඡායාරූපයක් එක් ඡායාරූපයකට රු. 200 බැගින් ගෙවා අපගේ වෙබ් අඩවිය හරහාම මිලදී ගත හැක. ඒ සඳහා වෙබ් අඩවියෙන් අවශ්‍ය ඡායාරූප තෝරා (Order කර) අදාළ ගෙවීම සිදුකළ යුතුය.
ඔව්. ඕනෑම අයෙකුට අපගේ වෙබ් අඩවියට පිවිස තමන්ට අවශ්‍ය ඡායාරූප තෝරාගෙන, ඉහත සඳහන් කළ පරිදි රු. 200 බැගින් ගෙවා ඡායාරූප එසැණින් ඩවුන්ලෝඩ් (Download) කරගත හැක.
ඔබ විසින් වෙබ් අඩවිය හරහා "Free Photos" ලෙස තෝරාගන්නා ඡායාරූප පමණක් අපගේ නිල සමාජ මාධ්‍ය පිටු හරහා නිකුත් කරනු ලැබේ. අනෙකුත් ඡායාරූප සියල්ල ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෙබ් අඩවියේ පමණක් සුරක්ෂිතව පවතී.